Ads Top

Aluth Hot News

3D Printing Bridges


                               MX3D සමාගම 3D තාක්ෂණයෙන් ඇමෙස්ටර්ඩෑම් හි පාලම් නිර්මාණය කිරීමට යොමුව ඇත. පාලම් නිර්මාණයන්හි යෙදී සිටින එම සමාගම රොබෝ තාක්ෂණය උපයෝගී කරගෙන මෙසේ පාලම් නිර්මාණය කරනු ලබයි. ජලය මතින් නිර්මාණ ඉදි කිරීමේ දී ගුරුත්වය පිළිබඳව ගැටළු මතුවෙලා තියෙනව.




No comments:

Powered by Blogger.