Ads Top

Aluth Hot News

Air Swiper - The Hands no Clash



                මේ ඇප් එක මගින් පහසුවෙන්ම සහ කාර්යක්ෂමව ඔබගේ ස්මාට්ෆෝනය භාවිතා කළ හැකිය. මෙය වඩා උපයෝගී වන්නේ ඔබ වාහනය පදවන අවස්ථාවක හෝ ඔබගේ අතේ කුණු දූවිලි හෝ ජලය රැදිල තියෙන වෙලාවක වීම සුවිශේෂය. මෙහි කාර්යක්ෂම බව සහ නිවැරදි බව නිසා මෙයට ඇති අවධානය ඉහළ ගොස් ඇත. මේ හරහා ඔබට ස්මාර්ට්ෆෝනයේ තිර ස්පර්ශකයකින් තොරව තිරය සංවේදන ( ලොක්/ අන්ලොක් ) ක්‍රියාකාරකම් මෙන්ම එස්.එම්.එස් ක්‍රියාකාරකම් පවා සිදුකළ හැක. මෙම සියලුම පහසුකම් මැද ඔබට හදිසි අවස්ථාවක භාවිත කළ හැකි යෙදුමක් ලෙස [ Air Swiper ] දැක්විය හැකිය.






ඇප් එක බාගන්න මෙතනින් එන්න.

No comments:

Powered by Blogger.