Ads Top

Aluth Hot News

Amazon Photos app's new.

                          ඔබගේ ඡායාරූප ගබඩා කර තබා ගැනීම සඳහා Cloud Services ලබාදෙන ඇප් හා ආයතන කොතෙකුත් තිබේ. ඒත්  Amazon Photos App එකේ නව සංස්කරණයත් සමග එයට  එකතු වී ඇති නව අංඟ නිසා මෙම ඇප් එකට තවත් අවස්ථාවක් ලබා දීම වටිනව. Amazon Photos v4.0  භාවිතා කර වඩා පහසුවෙන් ඡායාරූප Cloud එක වෙත අප්ලෝඩ් කළ හැකි බව එය භාවිතා කළ පිරිස පවසන්නේ. මීට අමතරව ඡායාරූප Share කිරීමටද වඩා පහසුවෙන් සිදුකරගත හැකිය. නව සංස්කරණය සමග දැකගත හැකි ප්‍රධානම වෙනස වෙන්නේ ඇප් එකට එක්කර තිබෙන Auto Save පහසුකමයි. මෙම  පහසුකම ක්‍රියාතමක කිරීමෙන් පසුව ඔබගේ උපාංගයේ තිබෙන Folders ඔබට කළමණාකරණය කර ගත හැකි අතර, Cloud එක වෙත Upload වන්නේ කුමන Folders වල තිබෙන දේ දැයි ඔබට තීරණය කළ හැකිය. මීට අමතරව ඇප් එක භාවිතකර Full Screen Slide Show ඉදිරිපත් කිරීමේ හා ඔබගේ උපාංගය හරහා කෙලින්ම ඡායාරූප මුද්‍රණය කිරීමේ හැකියාවද ලබා දීලා තියෙනව. මෙම ඇප එක Google Play Store හරහා නොමිලේ බාගන්න පුළුවන්.




මෙතනින් ඇවිත් ඇප් එක බාගන්නකො.

No comments:

Powered by Blogger.