Ads Top

Aluth Hot News

Buy and Sell Used Mobile Phones and Tablets - Swappa






                     අද ඔයලට කියන්න යන ඇප් එකේ නම තමයි Swappa. Sappa යනු භාවිතා කරන ලද Smartphone විකිණීම සඳහා පහසුකම් ලබා දෙන අන්තර්ජාල වෙළඳ පොළකි. නමුත්, මේ වනතෙක් මෙම සේවාව සඳහා ඇප් එකක්දැක ගැනීමට නොහැකි විය. නොහැකි විය. නමුත්, මේ වනවිට ඒ සඳහා ඇප් එකක් නිකුත් කිරීමට කටයුතු කර තියෙනව.




               ඔයාලගෙ Smartphone එකේ මේ ඇප් එක Install කර එය Open කිරීමෙන් පසු ඔයාලගෙ Smartphone එක කුමක් වුවත් එය ස්වයංක්‍රීයව හඳුනා ගනී. ඊට පස්සෙ ඔයාලගෙ Smartphone එකේ වටිනාකම පිළිබඳව යම් ඇස්තමේන්තුවක් ලබා දීමටද කටයුතු කරයි. මීට අමතරව එය වෙනත් Smartphone මොඩල සමග සංසන්දනය කර බැලීමේ පහසුකමද ලබා දී තිබේ. පහළින් තියෙන Sell Button එක මත tap කිරීමෙන් Swappa වෙබ් අඩවිය වෙතට ඔබව ‍රැගෙන යයි. එහිදී ඔයාලගේ Smartphone එක විකීණීම සඳහා දැන්වීමක් පළ කිරීමට අවස්ථාවක් ලබා දෙනව. දැනට මේ ඇප් එකට ඇතුලත් කර ල තියෙන්නේ ඉහත පහසුකම පමණක් වන අතර, ඉදිරීයේදී එයට නව අංග එක් කර සකස් කිරීමට බලාපොරොත්තු වන බවද මෙහි නිෂ්පාදකයෝ පවසනව.

ඇප් එක බාගන්න මෙතනින් එන්න. 
  • App Name : Swappa
  • Requirements : Android Phone
  • License : Free
  • Publisher web site : www.swappa.com

No comments:

Powered by Blogger.