සැප්තැම්බර් 3 වැනිදා Samsung Galaxy Note 4 හදුන්වාදීමට නියමිතයි!
ලබන මස එනම් සැප්තැම්බර් මස තුන් වැනිදා Samsung Galaxy Note 4
ස්මාර්ට්ෆෝනය හදුන්වාදෙන බව Samsung සමාගමේ මාද්‍ය ආරාධනයෙන් සනාත වී
තිබෙනවා. ලබන මස තුන්වැනිදා බර්ලීනයේ පැවැත්වීමට නියමිත Samsung Unpacked
Event එක සදහා මාද්‍ය ආරාධනා නිකුත් කිරම Samsung සමාගම මේ වන විට ආරම්බ කර
තිබෙනවා. දැනට මෙම ආරාධනාපත්‍ර නෙදර්ලන්ත මාද්‍ය වෙත පමණක් ලැබී ඇති අතර
ඉංග්‍රීසි මාද්‍යන් වෙතත් ඉක්මනින්ම ආරාධනාවන් යැවීමට නියමිතයි.

Unpacked event එක තුල සමාගම හදුන්වාදීමට බලාපොරොත්තු වෙන device එක කුමක්ද යන්න මෙම ආරාධනයේ සදහන් නොවුනත් සමාගම Galaxy Note ස්මාර්ට්ෆෝන් පෙරවතාවලදී හදුන්වාදුන්නේත් බර්ලීනයේදීම පැවැත්වූ IFA event තුළදීයි. එම නිසා මෙම වතාවේදීත් ඔවුන් පෙර ලෙසම සමාගමේ නවතම Galaxy note device එක හදුන්වාදෙවියැයි අපේක්ෂා කල හැකියි.
Samsung Galaxy Note 4 ස්මාර්ට්ෆෝනය Exynos 5433/Snapdragon 805
processor එකකින්, 3GB RAM එකකින්, 16MP පසුපස කැමරාවකින්, අගල් 5.7 ක qHD
Display screen එකකින් හා Android 4.4.4 KitKat මෙහෙයුම් පද්දතියෙන්
සමන්විත වෙනු ඇතිබවයි දැනට ඇති කටකතා වලට අනුව කියවෙන්නේ.

Unpacked event එක තුල සමාගම හදුන්වාදීමට බලාපොරොත්තු වෙන device එක කුමක්ද යන්න මෙම ආරාධනයේ සදහන් නොවුනත් සමාගම Galaxy Note ස්මාර්ට්ෆෝන් පෙරවතාවලදී හදුන්වාදුන්නේත් බර්ලීනයේදීම පැවැත්වූ IFA event තුළදීයි. එම නිසා මෙම වතාවේදීත් ඔවුන් පෙර ලෙසම සමාගමේ නවතම Galaxy note device එක හදුන්වාදෙවියැයි අපේක්ෂා කල හැකියි.
No comments:
Post a Comment