ISIS ත්‍රස්තයන්ට හැකර්වරුන්ගෙන් තර්ජන
නාඳුනන හැකර් වරුන්ගේ සංගමයක් වන Anonymous කියන හැකර් සංගමය පසුගියදා මේ වන විට ලෝකයේ ව්‍යාප්තවන දරුණතම ත්‍රස්තවාදී කණ්ඩායම වන ISIS මුස්ලිම් අන්තවාදී ත්‍රස්තයන්ට අනතුරු ඇඟවීමක් කලා, ඒ තමයි ඔවුන් අන්තර්ජාලය තුළ සිදුකරන විවිධ සමාජජාලා ගිණුම් හරහා තම ත්‍රස්ත කණ්ඩායමට සාමාජිකයන් බඳවා ගැනීම වගේම අනෙකුත් සමාජ ජාල හැක් කිරීමට කටයුතු කිරීමයි. මේ නිසා Anonymous හැකර් වරුන් අනතුරු ඇඟවීමේ වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැර තිබුනා. පහලින් දාල තියෙන්නේ ඒ වීඩියෝව.
මෙතනින් ඇවිත් බලන්නකො Anonymousවරුන් හොයාගෙන තියෙන ISIS එකවුන්ට් ප්‍රමාණය, මේවා හැක් කරන්න තමයි එයාලගෙ ටාර්ගට් එක.

No comments:
Post a Comment