Ads Top

Aluth Hot News

අසභ්‍ය බ්ලොග් අඩවි වලට තහනමක්.

              ලොව ජනප්‍රියම ගූගල් සමාගම විසින් පවත්වාගෙන යනු ලබන බ්ලොග් ( Blogspot ) සඳහා නව නීතී හඳුන්වා දෙනු ලැබුවා. ඒ අතරින් අසභ්‍ය ඡායාරූප, දර්ශන සහ තොරතුරු ඇති බ්ලොග් හොස්ටින්ග් සේවාව නැවැත්වීමට තීරණය කරල තියෙනව. මාර්තු 23 වෙනිදා වනවිට මෙවන් බ්ලොග් අඩවි සියල්ල අයින් කරන බව ගූගල් බ්ලොගර් සංවර්ධකයින් වැඩිදුරටත් පවසා සිටිනව.

කලින්නම් මේ වගේ බ්ලොග් අඩ්වි වලට පිවිසෙන විට මේ ආකාරයට දිස්වෙනවා.


මේ වෙබ් අඩවි අයින් කරන එක වලක්වා ගැනීමට නම් බ්ලොග් එකේ ඇඩ්මින් විසින් බ්ලොග් පබ්ලිශ් ප්‍රයිවට් යටතේ දැමිය යුතු වෙනවා. මේ පිළිබඳව ගූගල් සමාගම පල කල පුවත බලන්න මෙතනින් යන්න.


No comments:

Powered by Blogger.