Ads Top

Aluth Hot News

Windows 10 මගින් බල ගැන්වෙන අලුත්ම දුරකථනය - NuAns NEO



Windows 10 මගින් බල ගැන්වෙන අලුත්ම දුරකථනය NuAns NEO ගැන තමයි අද අපි කියන්න යන්නෙ.

                මේ NuAns NEO ජංගම දුරකථනයටම විශේෂ වූ අංග කිහිපයක් තියෙනව. ඒ තමයි තමන්ගේ අභිමතය පරිදි Back Covers වලින් යුක්ත වීම, Back Covers වල විවිධ සංයෝජන 64ක් යටතේ පහල කොටසටත් ඉහල කොටසටත් වෙන වෙනම් භාවිත කරන්න පුළුවන්. මෙහි Back Covers පදම් කල සම් ,දැව ආදියෙන් යුක්ත වීම තවත් විශේෂාංගයක් වෙනව. ඉතින් මේ ජංගම දුරකථනය භාවිතා කරන්නන්ට තමන්ටම ආවේණික වූ Style යොදා ගැනීමේ හැකියාව පවතිනව.



NuAns NEO දුරකතනයේ specifications

  • Windows 10 Mobile
  • අඟල් 5න් යුත් 1280×720 තිරය
  • 1.5 GHz Snapdragon 617 processor එක
  • 2GB RAM එක
  • 16GB වලින් යුත් storage එක සමග microSD expansion slot එක
  • 13 MP පසුපස කැමරාව; 5MP ඉදිරිපස කැමරාව
  • 3,350 mAh බැටරිය





No comments:

Powered by Blogger.