Ads Top

Aluth Hot News

ඇමරිකානු හමුදාවෙන් නොපෙනෙන ඇඳුමක්.


             ඇමරිකානු හමුදාව විසින් නොපෙනෙන ඇඳුමක් හමුදා භටයන් සඳහා නිර්මාණය කර ඇත. මෙහි මුල්ම පරීක්ෂණය ඉදිරි මාස 18ක් තුළ සිදුකරන බවත්, එය ඕනෑම භූමි භාගයකට, වනාන්තරවලට හා ඕනෑම  උෂ්ණත්වයකට ඔරොත්තු දිය හැකිසේ නිර්මාණය කර තිබෙන බවත් සැල වේ.




No comments:

Powered by Blogger.