Ads Top

Aluth Hot News

Dr Lion Virus Blocker 2016




            අලුත් වෙන ලෝකය අලුතින් දකින හැමෝටම ඔන්න අද අලුත් දෙයක් අරන් ආවා. ඒ තමයි ලංකාවේ නිපද වූ අලුත්ම වයිරස් ගාර්ඩ් එක.
මේ වයිරස් ගාර්ඩ් එකෙන් පුළුවන් පරිගණකයේ තියෙන වයිරස් සොයාගන්නත් ඒ වගේම ඒවා පරිගණකයෙන් ඉවත් කිරීමත්, Removable drives ( USB Pen Drives ) වල තියෙන  වයිරස් පවා ඉවත් කර ගැනීමටත් Dr Lion Virus Blocker 2016 මෘදුකාංගයේ හැකියාව පවතිනව.


හඳුන්වා දීමේ වීඩියෝව පහලින් බලන්න.



මෙතනින් ඇවිත් මෘදුකාංගය භාගත කරගන්න.


--------------------------------------------------------------------------------------------------------------------------

Key Features
---------------------
*Launch Dr.Lion Virus Blocker at computer startup
*Scan removable drives on connection
*BackGround Scan in Systen Run
*System Tray

System Requirements
------------------------------------
*Wndows 7 & 8
*Display resolution: 1366*768
*Java Runtime Envirement 7
*JMF
*2 GB RAM
*100 GB HDD

No comments:

Powered by Blogger.