Ads Top

Aluth Hot News

iPhone users කරන අයට Microsoftලාගෙන් Selfie App එකක්


                        ඔන්න iPhone usersලාට අලුත් අවුරුද්දට වටින ගිෆ්ට් එකක් හම්බ වෙලා තියෙනව. ඒ තමයි  “Microsoft Selfie” portrait enhancement application එකක්. 

   ඒකෙන් ඔයාලට lighting,Color Balance හා Skin Tone වැඩි දියුණු කරල තමයි හදල තියෙන්නෙ. තවත් අතකින් බලපුවම මේක Windows phone වල Lumia Selfie එකට සමානයි.  ඉතින් මේ ඇප් එක ඔයාට ගොඩක් වටිනව කියල හිතෙනවනම් පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් බාගන්නකො.

ඇප් එක ගන්න මෙතනින් එන්න.






No comments:

Powered by Blogger.