Ads Top

Aluth Hot News

Toshiba වෙතින් එන Windows 10 Tablet එක - Toshiba Dynapad





                              Toshiba සමාගම විසින් අලුතින් ටැබ්ලට් එකක් හඳුන්වා දෙනු ලැබුවා. Dynapad ලෙස හඳුන්වන මේ ටැබ් එක එන්නෙ Windows 10 එක්ක. බර රාත්තල් 1.28 ක් පමණ වෙන මේ ටැබ්ලට් එක අන්ගල් 12ක තිරයකින්ද මි මීටර් 6.9 තරම් සිහින් බවින් යුක්ත වෙනව. මේ ටැබ්ලට් එක දැනට ලෝකයේ භාවිතා වෙන සිහින්ම සහ සැහැල්ලු ම ටැබ්ලට් එකද වෙනව.  Wacom Stylus එකක්ද මේ ටැබ්ලට් එකේ අන්තර්ගත වෙනව. මෙහි හඳුන්වා දීමේ විකුනුම් මිල $569.99 පමණ වෙනව.








      1.44GHz ක Intel Atom x5 Z8300 processor එක සමග එන මේ අලුත්ම Toshiba dynapad එක,4GB RAM එකක්, 64GB ROM එකක්, microSD Slot එකක්, micro HDMI port එකක් හා micro-USB ports දෙකකින් යුක්ත වෙනවා.










No comments:

Powered by Blogger.