Ads Top

Aluth Hot News

Microsoft onedrive අතුරු මුහුණත වෙනස් වෙයි.

    Microsoft One Drive Android App හි අතුරු මුහුණතේ beta නිකුත් කිරීමත් සමගම නව මුහුණුවරක් ගෙන ඇති ආකාරයක් දක්නට ලැබෙනව. නව Android සංස්කරණවලට ගැළපෙන පරිදි meterial interface එකක් මෙම App එකට ලබා දි ත්බෙනු දැකගත හැකිය. 


                        කලින් තිබුනු සංස්කරණයේ පහළින් දක්නට ලැබුණු Controls වෙනුවට දැන් Floating action buttons දැකගත හැකිය. මේ නිසා තිරයේ ඉඩකඩ වඩා හොඳින් භාවිතා කිරීමට හැකිවෙලා තියෙනව. ගොඩක් දෙනා කියන විදියට මේ වෙනස නිසා ඇප් එක වඩාත පහසුවෙන් භාවිත කළ හැකි අතර, එතුළින් ලබා දෙන අත්දැකීමත් නවමු අත්දැකීමක් වී ත්යෙනව. කෙසේ නමුත් අතුරු මුහුණතෙහි තවත් වැඩිදියුණු විය යුතු තැන් තිබෙන අතර, Beta  අවධියෙන් පසුව වෙළඳ පොළට නිකුත් කරන සංස්කරණයේ මෙම අඩුපාඩු ඉවත් කර ඇතැයි බලාපොරොත්තු තැබිය හැකිය.

 


අලුත් ඇප් එක මෙතනින් ගන්නකො





No comments:

Powered by Blogger.