Ads Top

Aluth Hot News

බ්ලොග් එක ලියන අපේ කට්ටිය රෑට පරිගණකයේ ඉන්න අයට නියම ඇප් එකක්.....

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.
මෙන්න ඔයාලට නියම ඇප් එකක් පරිගණකයට ගෙනාවා.මේකෙන් කරන්නේ මොනිටරේ බ්‍රයිටනස් ගතිය අඩු කරන එක.

එතකොට රෑට පරිගණකයේ ඉන්නකොට ඇස් දෙක රිදෙන්නෙත් නෑ.මොනිටරේ වැඩිය රත් වෙන්නෙත් නෑ.
ස්ක්‍රීන් ශොට් එකක් මෙන්න.
ඇස් දෙක ආරක්ශා කර ගන්න Glass දාන්න ඕනෙත් නෑ.සොෆ්ට්වෙයා එකේ නම තමයි f.lux  , මෙන්න මෙතනින් ගන්න.

එනම් මම ගියාවේ වැඩො හොද නම් කොමෙන්ට් එකක් දාලාම යන්න හොදේ.........

No comments:

Powered by Blogger.