ෆේස්බුක් තම තමන්ගේ ෆිල්ම් එක නැවතත්
ෆේස්බුක්
යාළුවොන්ට නැවත වතාවක් තමන්ගේ ෆේස්බුක් කාලය තුල වැඩියෙන්ම ලයික් ,
කොමන්ට්ස් , ෆේස්බුක් ආපු වර්ශය බලන්න , මතකය නැවත අළුත් කරගන්න පුලුවන්
විදියට වැඩසටහනක් නිර්මාණය කරලා.
මෙහි නම තමයි ෆේස්බුක් look back
උදාහරණ වීඩියෝව.
මේක Auto Genarate වෙන දෙයක්.ෆේස්බුක් එක කලිනුත් මේ වගේ වැඩසටහනක් දුන්නා. දැන් එය නැවතත්
ලස්සනට හදා ගන්න යන්න මෙතනට
වැදගත් : මෙය
share කිරීමට පෙර පහතින් සුදුසු පින්තූර තෝරා ශෙයා කරන්න. නැත්තම් spam
+18 පින්තූර බැරි වෙලාවත් තිබුණොත් හෝ පුද්ගලික පින්තූර එහෙම තිබුණොත්
අපහසුතාවයට පත්වන්නේ ඔබයි :)
No comments:
Post a Comment