Ads Top

Aluth Hot News

සුපිරියට desktop එක තියාගන්න මෙන්න [Rainmeter]

asian_beauty_1_1_by_arlan2309-d5qm1qo

සුපිරියටම ඔයාගෙ desktop එක තියාගන්න විදියක් තමයි අද කියල දෙන්න යන්නේ....මේකෙන් ඔයාගේ Desktop එක ඔයා කැමති විදිහට ලස්සනට හදාගන්න පුළුවන්....ඉස්සෙල්ලම අපිට පොඩි software කෑල්ලක් බාගන්න තියෙනවා..මෙ software එක තමයි  *rainmeter* ඕක බාගෙන install කරගන්න 

 

fg

දැන් ඕකට අපි හොද skin ටිකක් බාගන්න ඕනේ එතකොට තමයි සුපිරියටම ඩෙස්ක්ටොප් එක තියාගෙන ඉන්න පුළුවන්... rainmeter වලට skins ගොඩක් තියෙනවා..  හොද ටිකක් මම පලෙහා දාලා තියෙනවා photo එක click කරලා download කරගන්න . තවත් ඔනෙනම් පල්ලෙහා ලින්ක් එක තියෙනවා




the_amazing_spiderman_2_1_by_zakycool-d7at894
 
97063


0229424139-0



wisp_v2_4_2_for_rainmeter_by_fiizzion-d6dn2wr.png
 
robocop_rainmeter_skin_by_zakycool-d76jjpi

No comments:

Powered by Blogger.