Ads Top

Aluth Hot News

Lumia App කිහිපයක් නවත්වයි.

 

              Microsoft සමාගම Windows Lumia app කිහිපයක් 2015 ඔක්තෝම්බර් 30 නතර කිරීමට තීරණක කර තිබෙනව. මෙම තීරනය ගෙන තියෙන්නෙ ඉදුරියේදී නුකුත් වන්නට නියමිත Windows 10 Phone හි Photo අත්දැකීම නියම ආකාරයෙන් ලබා දීම සඳහායි. මේ ක්‍රියාව නිසා නැවත එම සෙවය ලබා නොදෙන apps නිවේදනයක් මගින් නිකුත් කරල තියෙනව. ඒවා නම්,

  •     Lumia Beamer
  •     Lumia Storyteller
  •     Video Uploader
  •     Lumia panorama
  •     Photobeamer
  •     Lumia refocus

             මයික්‍රොසොෆ්ට් සමාගම මේ ඇප් ඉවත් කිරීම සම්බන්ධව හේතු කිහිපයක් දක්වල තියෙනව. ඒ අතරින් ඔවුන් පවසා සිටියේ ඔවුන්ගේ  Windows Camera හා Windows 10 Photos කියන ඇප් හොඳින් නිර්මාණය කිරීමට තම සමාගමේ අවධානය බවත් නිවෙදනය කරල තියෙනව. මේ මගින් මයික්‍රොසොෆ්ට් සමාගම Windows Device සඳහා Camera සහ Photos සඳහා විශිෂ්ඨ අත්දැකීමක් එකතු කිරීමට සිටින බවත් මොවුන් වැඩිදුරටත් ප්‍රකාශ කලා.



No comments:

Powered by Blogger.