New Surface Hub Video Shows How it Uses

මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම උපාංගයක් වූ විශාල තිරයක් සහිත Surface Hub උපාංගය භාවිතා කරන ආකාරය පිළිබඳ හැක්වෙන වීඩියෝවක් මේ මස 3වෙනිදා නිකුත් කර තිබුනා. Surface Hub කාර්යාලීය කටයුතු පහසු කරවන ආකාරය පිළිබඳ මෙහිදී හඳුන්වා දී තිබේ. Surface Hub උපාංගය ලබන වසරේ ජනවාරි මාසය ඇතුලත වෙළඳපොළට නිකුත් කිරීමට ඇත.
මයික්‍රොසොෆ්ට් සමාගම මෙහි ම්ල ගණන්ද දැනට ප්‍රකාශ කරල තියෙනව. අඟල් 55කින් සමන්විත Surface Hub උපාංගයක් ඇ.ඩොලර් $6,999 ත්,අඟල් 84 Surface Hub උපාංගය ඇ.ඩොලර් $19,000ටත් අලෙවි කිරීමට නියමිතයි.
No comments:
Post a Comment