Ads Top

Aluth Hot News

IT Lesson 07 - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ඇති වැදගත්කම (Importance of ICT)


තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ඇති වැදගත්කම (Importance of ICT)


    01. තේරුම් ගැනීමට දුෂ්කර මාතෘකා ඉතා රසවත්ව ඉගෙන ගැනීමට ශිෂ්‍යන්ට අවස්ථාව ලැබීම.

    02. නව ‍රැකියා අවස්ථා උදාවීම.
          අන්තර්ජාලය මගින් නව ‍රැකියා අවස්ථා පිළිබඳව දැන්වීම් ඔබගේ විද්‍යුත් තැපැල් (e - mail) ලිපිනයට නොමිලේ ගෙන්වා ගැන්වීමට හැකිවීම හා අන්තර්ජාලය මගින්ම ඒවාට අයදුම් කිරීමේ හැකියාව.

    03. දුරස්ථ පුද්ගලයන් සමඟ සම්බන්ධතා නිරතුරුව පවත්වා ගැනීමට හැකි වීම.

    04. පරිශීලකයින් අතර දුරස්ථ බව අඩුවීම.( විද්‍යුත් තැපැල්, දුරකථන, වීඩියෝ සම්මන්ත්‍රණ වගේ පහසුකම් නිසා අද මුළු ලෝකයම විශ්ව ගම්මානයක් වෙලා, ඉතින් මේ වගේ අවස්ථාවක ඔයාලට පිට රට               සිටින නෑදෑ හිත මිතුරන් සමඟ සම්බන්ද වීමට හැකිය. )

    05. තොරතුරු තාක්ෂණය නිසා පරිශීලකයන්ගේ සාක්ෂරතා බාධක ( Literacy Barriers ) බිඳේ. මේ සඳහා වීඩියෝ සහ රේඩියෝ උදාහරණ විදියට දැක්විය හැකිය.

    06. තොරතුරු හුවමාරු කර ගැනීමෙදී පර්යේෂණ කටයුතු සඳහා ඒවා මහත් රුකුලක් වෙනු ඇත. අන්තර්ජාලය භාවිතා කරමින් දැනුම් සම්භාරයක් හුවමාරු කර ගත හැකිය.

    07. පරිශීලකයන්ට අධ්‍යාපණික තොරතුරු(Educational Information) ලබාගත හැකි වීම.

    08. පරිශීලකයන් හට ඔවුන්ගේ සෞඛ්‍ය තොරතුරු සහ අවශ්‍ය ඇකුත් තොරතුරු ලබාගත හැකි වීම.


 අපගේ අනෙකුත් පාඩම් මාලාවන් හා සම්බන්ධ වෙන්න පහල ලින්ක් වලින් එන්න
IT Lesson 06

No comments:

Powered by Blogger.