Ads Top

Aluth Hot News

iPhone 6s සහ 6s Plus හඳුන්වා දෙයි. දැන් රෝස පාටිනුත්



             මීට වසරකට පමණ ඉහතදී ඇපල් සමාගම හඳුන්වා දෙනු ලබන විශාලතම තිරයන් සහිත ජංගම දුරකථන iPhone 6 සහ 6 Plus වලට වඩා 5.5 දක්වා විශාල කර iPhone 6s සහ 6s Plus වශයෙන් ඊයේ දින වෙළඳපොළට නිකුත් වුනා. මේ ඩුරකථන දෙකෙහිම පැවති  iPhone වලට ගොඩාක් සමාන ආකාරයෙන් නිර්මාණය කර තිබෙනව. නව iPhone එක සකාසා ඇත්තේ විශේෂිත වූ ඇලුමිනියම්  සහ දැනට පවතින ජංගම දුරකථන සඳහා භාවිතා කරන ශක්තිමත් වීදුරු වලින්.



    තවත් විශේෂත්ව කිහිපයක් විදියට iPhone දුරකථනය වර්ණ 4කින් ලබාගැනීමට හැකිවීම. Gold, Silver, Space Grey හා නව Rose Gold (Pink) වර්ණ වලින්.බලාපොරොත්තු වූ ලෙසටම 6s and 6s Plus, pressure-sensitivity තිරයන්ගෙන් සමන්විතයි. මෙහිදී භාවිත කරන්නේ වසරේ මුල 12-inch MacBook සඳහා හඳුන්වා දුන් ‘Force Touch’ තාක්ෂණයයි.


   iSight කමරාවකින් සමන්විත වෙනව. මෙය මෙගා පික්සල් 12කින්  යුක්ත වෙනව. ප්‍රථම වතාවට 4k resolution වීඩියෝ සැකසීමට පුළුවන්. ඉදිරිපස කැමරාව  මෙගා පික්සල් 5කින් යුක්ත වෙනව.


Apple iPhone 6s




Apple iPhone 6s Plus




No comments:

Powered by Blogger.