Ads Top

Aluth Hot News

අලුත්ම Lumia devices ,Surface Pro 4 ඇතුලු තවත් බොහෝ දේ ඔක්තෝබර් 6 වෙනිදට



                       ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය අලුත්ම Lumia Devices හා  Surface Pro 4 Device ඇතුලු තවත් Hardware  උපාංඟ කිහිපයක් සමග විශේෂ Windows 10 වැඩසටහනක් ලබන ඔක්තොම්බර් මාසයේ 6 වෙනිදාට යොදවා තියෙනව. මේ පිළිබඳව ආරාධනා ඇතැම් පුද්ගලයන් සඳහා යවා තිබෙනව. මෙව්‍ර New York වල තමා මෙ Event එක පවත්වන්න සූදානම් කරල තියෙන්නේ. මෙහි මූලික අරමුණ වෙලා තියෙන්න ම්යික්‍රොසොෆ්ට් සමාගමේ අලුත් Hardware  උපාංඟ එලිදැක්වීමයි.


  Microsoft Surface Pro 4 උපාංගය  Intel හි නවතම ප්‍රොසෙසරය වන Skylake ප්‍රොසෙසරය සමඟ නිකුත් කරයි. මේ Skylake ප්‍රොසෙසරය  Windows Hello නැමති password-free Biometric Authentication විශේෂාංගය සඳහා සහය දැකීවීම මෙහි තවත් විශේෂත්වයකි.

    Lumia 950 හා Lumia 950 XL ලෙස හඳුන්වනු ලැබෙන අලුත්ම flagship devices 2ක ද Windows 10 Mobile සමඟ නිලවශයෙන් එලිදැක්වීම මෙදින සිදුවෙනවා ඇත. තවද මයික්‍රොසොෆ්ට් බෑන්ඩ්  එකක් සමග අලුත් හාර්ඩ්වෙයාර් උපාංඟ කිහිපයක් එලිදැක්වීමට නියමිත බව කියයි.

Facebook Event එකට මෙතනින් යන්න.


No comments:

Powered by Blogger.