Ads Top

Aluth Hot News

Microsoft appoints Brian Kealey, Country Manager for Sri Lanka



                                     මයික්‍රොසොෆ්ට් සමාගමේ දේශීය කලමණාකරු ( Country Manager ) වශයෙන් Brian Kealey මහතා අද දින පත් වුනා. ව්‍යාපාරික ක්ෂේත්‍රය පිළිබඳ හසල දැනුමක් ඇති මෙතුමා ඕස්ට්‍රේලියානු ජාතිකයෙකි. මොහු ශ්‍රී ලංකාව පමණක් නොව මාලදිවයින් රටට ද  Country Manager වශයෙන් කටයුතු කරනවා ඇත.

 මෙතුමා විසින් මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන, සේවා, කොටස්කරුවන් සහ ඒකාබද්ධ කටයුතුද සමාගමේ ශ්‍රී ලංකා හා මාලදිවයින් රට තුල මේ අංශයන්ට අදාල කාර්ය ක්‍රියාවට නැංවීමේ වගකීම මොහුට පැවරී ඇත.

මයික්‍රොසොෆ්ට් සමාගමේ අග්නිදිග ආසියානු කලාපය සඳහා ප්‍රධාන කළමණාකරු වෙන Michelle Simmons මහත්මිය ප්‍රකාශකර තිබෙන්නේ " Brian Kealey  කියන්නෙ අවුරුදු 17ක විවිධ තාක්ෂණික දැනුමන්ගෙන් සමන්විත දකුණු ඕස්ට්‍රේලියාවේ මයික්‍රොසොෆ්ට් සමාගමේ නායකත්වය  හරුණුකොට විශාල නායකත්වයන් හා විවිධ ධූරයන් සඳහා සුදුසු පුද්ගලයෙකු " බවයි.


No comments:

Powered by Blogger.