පරිගණකයෙන් ,Mobile ෆෝන් එකෙන් Fax යවන විදිය.
සාමාන්‍යයෙන් අපි ෆැක්ස් එකක් යවන්න නම් ටවුන් එකේ communication එකට එන්න වෙනවා. නැත්තම් ඔෆිස් එකෙන් හොරෙන් දාන්න තමයි වෙන්නේ.
එහෙම ඕනෙ නෑ අපි දෙන සොෆ්ට්වෙයා එකෙන් ඔයාලට ඕනෙතරම් ෆැක්ස් යවන්න පුලුවන්.
මෙම මෘදුකාංගයේ නම : PamFax
බලන්න trial වීඩියෝව.
ඒ වගේම PamFax මෘදුකාංගයේ මේ සදහා IOS Apple , Android , Blackberry යන Device සදහා Apps ඇත ඒවාද ඉහත ලින්ක් එකෙන් පිවිස බාගන්න පුලුවන්.
ඔබට වැදගත් වුනා නම් කොමන්ට්ස් එකක් දාන්න.


No comments:
Post a Comment