Ads Top

Aluth Hot News

Ram එක optimize කරලා පරිගණකය වේගවත් කරමු .



පරිගණකය සමහර වෙලාවට ලොකු ලොකු program එහෙම Run කරද්දී stuck වෙනවා. එතකොට ස්ලෝ වෙනවා. ප්‍රෝග්‍රෑම් එක open වෙන්න වෙලා ගන්නවා.

අන්න ඒ වෙලාවට සුපිරි වැඩක් ගන්න පුලුවන් මෘදුකාංගයක් තමයි  වයිස් මෙමරි ඔප්ටිමයිසර් කියන්නේ. මේකෙන් අනවශ්‍ය රැම් භාවිතය අවම කරන්න පුලුවන්.



එහෙන්ම් බාගෙනම බලන්න වෙනස.

( 674 kb පුංචි සොෆ්ට්වෙයා එකකි - Media-Fire link )

No comments:

Powered by Blogger.