Ads Top

Aluth Hot News

Slow පරිගණකය වේගවත් කරන්න සොෆ්ට්වෙයා එකක්.







අද කියන්න යන්නෙ පරිගණකය වේගවත් කරන සොෆ්ට්වෙයා එකක් ගැන.මේකෙන් පරිගණකය දැනෙන් වේගවත් වෙනවා.

පරිගණකය ෆෝමැට් කරපු අලුත බලන්න පට්ට වේගවත් ඒත් ටික කාලයක් ගියාම වේගය අඩුවෙනවා.මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන් ෆෝමැට් කරපු අලුත වගේම වේගවත් කරන්න.


කරන්න තියන්නෙ මේ සොෆ්ට්වෙයා එක සතියකයට සැරයක්වත් රන් කරලා Errors ටික Fix කර ගන්න එක විතරයි. පහලින් බාගන්න.

DOWNLOAD - Media-fire Link

No comments:

Powered by Blogger.