Smarty විදිහට Uninstall කරන්න.....
ඔයාලගෙ පරිගනකයේ අනවශ්‍ය දෑ smart විදිහට
Uninstall කරන්න සුපිරි software එකක් අරගෙනයි අද මන් ආවෙ. ගොඩක් වෙලාවට
අපි software Uninstall කරාට ගොඩක් files පරිගනකයේ රැදෙනව. එම file ඉවත්
කරල සම්පූර්ණයෙන් software uninstall කරන්න අපි uninstall software භාවිතා
කරන්ව, ඒ අතරන් ඉතා උසස් ගනයේ software එකක් තමා මේ. මේකෙන් අපිට junk data, broken shortcuts, unusable file & folders, ඉවත් කරගන්න පුලුවන්. ඒ වගේම registry cleaning, broken registry fix කරන්නත් පුලුවන්. ඉතින් මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව.
No comments:
Post a Comment