Ads Top

Aluth Hot News

Windows 9 Preview සංස්කරණය ලබන මස නිකුත්වන බව ZDNet වාර්තා කරයි.


“Threshold” යන කේතනාමයෙන් හදුන්වන Microsoft සමාගමේ මීලග පරිගණක මෙහෙයුම් පද්දතියෙහි preview සංස්කරණය සැප්තැම්බර් මස අග නිකුත් කිරීමට Microsoft සමාගම සූදානම් වන බව ZDNet වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. කෙසේ නමුත් මෙම පුවත සම්බන්දව යම් විස්වාසයක් තැබිය හැකි නමුත් මේ වන තුරු Microsoft සමාගම මේ පිලිබදව කිසිදු දැනුම් දීමක් කර නැහැ.

බොහෝ දුරට “Windows 9″ නමින් මෙම මෙහෙයුම් පදතිය හැදින්වීමට ඉඩ ඇති අතර සමහර විට එය එසේ නොවන්නත් පුළුවන්. මෙම මෙහෙයුම් පද්දතියේ final release එක 2015 වසරේ වෙළදපලට නිකුත් කිරීමට නියමිතයි.

No comments:

Powered by Blogger.