Ads Top

Aluth Hot News

Windows 9 හි නව Start Menu එක ඇතුලත් වීඩියෝව අන්තර්ජාලයට.



Windows 9 හි අලුත් Start Menu එක ක්‍රයාත්මක වන ආකාරය ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලයට එක් වී තිබෙනවා. බොහෝ දෙනෙක් අපේක්ෂා කරපු විදිහට Start Screen අත්දැකීම Windows 9 සමගින් Desktop එක වෙත ගෙන ඒමට Microsoft කටයුතු කර ඇතිබව මෙම වීඩියෝවත් සමග තහවුරු වෙනවා. ඒ වගේම ඔබේ කැමැත්ත පරිදි Start Menu එක හෝ ඒ වෙනුවට Start Screen එක බාවිතා කිරීමේ හැකියාවත් Windows 9 සමග ඔබට ලැබෙන බව මෙම වීඩියෝවෙන් ඔබට බලා ගන්න පුළුවන්.



No comments:

Powered by Blogger.