තිබස් - Sith Browser

යුනිකෝඩ් දියුණුවත් සමගම බොහෝ දෙනෙක් අන්තර්ජාලයෙන් තමන්ගේ අදහස් සිංහලෙන් දැක්වීම සිදු කරති. එසේම අන්තර්ජාල පුවත්, වෙබ් අඩවි තිබීම නිස බොහෝ දෙනෙකුට යුනිකෝඩ් සේවාවෙ අවශ්‍යතාව දැනී තිබෙනවා. ඒත් ජංගම දුරකථනවල සිංහල ඇතුලත් නොවීම නිසා මෙම තත්වය ජය ගැනීමට අපහසු වී තියෙනවා. මේ තත්ත්වයට පිළිතුරක් විදියට Sithagi Development විසින් නිපදවන දේශීය නිෂ්පාදනයක් වන Sith Borwser වැඩසටහන ඊට විකල්පයක් ලෙස භාවිතා කළ හැකිය. සිංහල / දෙමළ භාෂාවන්ට සහාය දෙන මෙම බ්‍රවුසරය අවශ්‍ය තරමට ටැබ් විවර කිරීම ඇතුළු බොහෝ සේවා සපුරයි. එම තත්ත්වය ජංගම දුරකථනයක් හරහාජය ගැනීමට හැකිවීම අගය කළ යුතුය.









ඇප් එක මෙතනින් ගන්නකෝ,

No comments:
Post a Comment