Ads Top

Aluth Hot News

You Tube අඩවියේ ගීත වීඩියෝ පෙරළිය.




                සෑම වසරක් අවසානයේදී වෙබ්  You Tube   අඩ්වියෙන් එම  වසර තුලදී වැඩිම වාරයක් නරඹන ලද සංගීත වීඩියෝ පට පිළිබඳව ප්‍රකාශයට පත් කරයි. 2014 වසර සඳහා වන එම ලැයිස්තුව මේ වනවිට නිකුත්කර තියෙනවා එම ලැයිස්තුවට අනුව වැඩිම වාරයක් නරඹන ලද සංගීත වීඩියෝ ප්ට 10ක් ගස්වා ඇත. ඒ අතරින් වීඩියෝ පට 08ක් කාන්තා පර්ශවයේ මූලිකත්වයෙන් නිර්මාණ වී තිබීම විශේෂත්වයකි. 2013 වසරේදී වැඩිම වාරගණනක් නැරඹූ සංගීත වීඩියෝ ප්ට අතර නිර්මාණ කරුවන් 4 දෙනෙකුගේ දායකත්වය ලැබී තිබුනු අතර මේ වසරේදී එම ප්‍රමාණය තවත් පහතට වැටී තිබේ.


ගායිකාව  : කැතී පෙරී
ගීත වර්ගය : හිප්පොප්
නිෂ්පාදකයන් : වෛද්‍ය ලූක් / මැක්ස් මාර්ටින් / සර්කුට්
එළිදැක්වූ දිනය : 2013 දෙසම්බර් 17


ගායිකාව  :එරින්කේ ඉග්ලේසියස්
ගීත වර්ගය : ලතින් පොප්
නිෂ්පාදකයන් : කාර්ලොස් ප්‍යුකර්
ගීත රචකයන් : එන්රිකේ ඉග්ලේසියස් / ඩෙසිමර් බෙවුනෝ / ඇලක්සැන්ඩර් / ඩෙල්ගාඩෝ / රුන්ඩි මැල්කොම්
එළිදැක්වූ දිනය : 2014 මාර්තු 28


ගායිකාව  : ශකීරා සහ රිහානා
ගීත වර්ගය :  රෙගේ රොක්
නිෂ්පාදකයන් : ජෝන් හිල් / කිඩ් හර්පූන් / ශකීරා / කුක් හරීල්
ගීත රචකයන් : ජෝන් හිල් / ටොම් හූල් / ඩැනියෙල් ඇලෙක්සැන්ඩර් / එරික් හසෙල් / ශකීරා


ගායිකාව  : ශකීරා
ගීත වර්ගය :  ඉලෙක්ට්‍රො හවුස්
නිෂ්පාදකයන් : වෛද්‍ය ලූක් / ශකීරා / ස්කුයිට්
ගීත රචකයන් :  ශකීරා / ජේ සින්ග් / ලූකස් ගොට්වඩ් / මැතෙව් ජොම්පේ ලෙපින් / මැක්ස් මාර්ටින් / හෙන්රි වෝල්ටර්
එළිදැක්වූ දිනය : 2014 මාර්තු 28


ගායිකාව  : සියා
ගීත වර්ගය :  ඉලෙක්ට්‍රො පොප්
නිෂ්පාදකයන් : ග්‍රේග්
ගීත රචකයන් :  සියා ‍ෆියුලර් / ජෙසා ශට්කින්
එළිදැක්වූ දිනය : 2014 මාර්තු 17


ගායිකාව  : ඉගී අසේලියා
ගීත වර්ගය :  ඉලෙක්ට්‍රො හොප්
නිෂ්පාදකයන් : ද ආර්කේඩ්
ගීත රචකයන් :   ජේසන් පෙබ්වර්ත් / ජෝන් ශේව්
එළිදැක්වූ දිනය : 2014 පෙබරවාරි 17








No comments:

Powered by Blogger.