Ads Top

Aluth Hot News

Apple's profits are returned.



            ඇමරිකානු ඩොලර් බිලියන 74.6ක ආදායමක් 2015 වසරේදි උපයා ගැනීමට ඇපල් සමාගම සමත් වෙලා තියෙනවා. මේ සමාගම පැයකට ඩොලර් මිලියන 8.3ක ලාබයක්ද ඉපැයීමට සමත් වෙලා තියෙනව. කෙසේ හෝ ඇපල් යනු ලොව සාර්ථකම සමාගමක් වන අතර එම සමාගමේ වෙළඳ සන්නාමයද පසුගිය වසර දිත්වයේ හොඳම සන්නමය ලෙසද තේරී පත් වුනා.

No comments:

Powered by Blogger.