Ads Top

Aluth Hot News

Floating houses

            පරිසරවේදීන්, සාගර ජීවී විද්‍යාඥයන් හා නාවික ඉංජිනේරුවන් විසින් සමන්විත කණ්ඩායමක් විසින් සැලසුම් කරන මෙම පාවේ නගරය ' සීස්ටීඩ් ' ලෙසින් නම්කරල තියෙන අතර එය වසර 2022 වෙන විටෛදිකිරීමට යෝජනා වෙලා තියෙනව. මේ නගරය වෙනුවෙන් ඇ.ඩො.මිලියන 167ක් නැතිනම්, රුපියල් කෝටි 2,171ක් වෙයි කියල ගණන් බලල තියෙනව. එහි වියදම පේපෑල් නිර්මාතෘ පීටර් තියෙල් කැමැත්ත පල කරල තියෙනව. සාගර විද්‍යාඥයන්, නාවුක ඉංජිනේරු හා පරිසරවේදීන් ගෙන් සමන්විත විද්‍යාඥයන්ගේ කණ්ඩායම විසින් යෝජනා වුනු පාවෙන නගරයේ මුල් ආකෘතිය දැනටමත් නිමකර අවසන්. මොවුන් පෙන්වා දෙන්නේ අලුත් දේශපාලන මොඩලයක්  කෘෂිකාර්මික සංකල්පයක් අත්හදා බැලීමට මී අගර ක්‍රමය ඉතාමත් සුදුසු බවයි.


    
         උදාහරණයක් විදියට මේ වගේ නගර මත කුසගින්න නැතිකරන ආකාරය, ලෙඩ රෝග සුවකරන පුළුවන් ආකාරයක්, දරිද්‍රතාවය තුරන් කීරීමටත් හා වායුගෝලය පිරිසිදු කිරීමටත් හැකිවන ආකාරය වගේ අලුත් අදහ අත්හදා බැලීමට පුලුවන් කියල මේ විද්‍යාඥයන් පිරිස පෙන්වල දෙනව. ඒ අනුව, ' සීස්ටීඩ් ' පාව්න නගරය සෘජුකෝණාශ්‍ර 11කින් සහ පැති පහකින් සමන්විත ආකෘතියක් මත නිර්මාණය කෙරෙන අතර එහි ප්‍රථිඵලයක් විදියට පසුව ඔවුන් පදිංචිකරුවන්ගේ උවමනාවන් අනුව පාවෙන ජිග්සො චිත්‍රයක් ආකාරයට ඔනෑම අතකට හරවමින් හැඩය වෙනස්කර ගන්න පුළුවන්.

   
        මෙම ව්‍යාපෘතියේ ශක්‍යතා වාර්තාව පිළියෙල කර ඇති ඩෙන්මාර්කයේ ඩෙල්ටා සින්ක් ඉංජිනේරු ආයතනය කියන විදිහයට ' සීස්ටීඩ් ' නගරය ඉදිකරන සමචතුරශ්‍රාකාර සහ පංචාශ්‍ර හැඩයේ වේදිකාවක් දිගින් අඩි 164ක් සහ උසින් අඩි 164ක් වෙනව. මේ වේදිකාව සවිගැන්වෙන්නේ කොන්ක්‍රීට් මගින්ය. එහි මත ඉදිවෙන නිවාසවල ආයුකාලය වසර 100කට වඩා අධිකවනු ඇත.



 

     ප්‍රථම පාවෙන නගරය ගොඩනගන ස්ථානය ගැන තවමත් නිවැරදි තීරණයකට ඇවිත් නැතත් පළමු නගරය තුළ පමණක් 250 - 300 ක පිරිසක් පදිංචි කිරීමට පුළුවන් බව පවසනව.





No comments:

Powered by Blogger.