Ads Top

Aluth Hot News

Robot hotel: inside Japan's Henn na Hotel


 
   
                       රොබෝ කාර්ය මණ්ඩලයක් සහිත  සේවාවන් සපයන හෝටලයක් පසුගියදා ජපානයේ සෙසීබෝ ප්‍රදේශයේ විවෘත වුනා.
       හෙන් නා කියන මේ හෝටලය නමේ අර්ථය වෙන්නෙ " අමුතු " කියලයි. හෝටලය පැණෙන අමුත්තන් පිළිගැනීමට සිටින්නේද  ඩයිනෝසර් රොබෝවකි. ආහාර, නවාතැන් ඵසුකම් අයකිරීම් ආදි සේවාවන් මෙ රොබෝගෙන් ලබාගන්න පුළුවන්. එතැන් සිට තමන්ගේ කාමරය දක්වා ගමන්මලුගෙනයන්නේද රොබෝවරුන් විසින් ය. තමන්ගේ කාමරයෙ දොර ඇරෙන්නේද  විශේෂ උපකරණයක් මගින්ය. එමගින් සිදුවෙන්නේ එහි පැමිණෙන අමුත්තාගෙ මුහුණ හඳුනා ගෙන දොර ඇරීම වැසීම සිදුවෙයි. එක ‍රැයක් ගත කිරීමට නම් යෙන් 7000ක් විතර උවමනා වෙනව. පහලින් බලන්නකො ඒ හෝටලයේ තියෙන වෙශේෂත්ව වගේම හඳුන්වා දීමේ වීඩියෝවන්.








No comments:

Powered by Blogger.