Ads Top

Aluth Hot News

අපි දැන් අලුත් නිවහනක - WWW.ALUTHLOKAYA.ORG




2014 ජූනි මස ආරම්භකරන ලද අපගේ අලුත් ලෝකය බ්ලොග් අඩවිය අද අලුත් නිවහනකට ගොඩ වැදුනා, ඉතින් මේ අලුත් නිවහනට මුලින්ම ඔබ සැම සාදරයෙන් පිලිගන්නව.  " අලුත් වන ලෝකය අලුතින් දකින්න " කැමති හැමකෙනෙකුටම සේවයක් ඉ‍ටු කිරීමට අප බලාපොරොත්තු  වන අතර මට මේ ඩොමේන් එක ගැනීම සඳහා උදවු කරපු Dhanushka අයියටත් Antonත් මුලින්ම තෑන්ක්ස් කරනව. ඒ වගේම අපත් සමග දිගටම ‍රැඳී ඉන්න ලෙස ඔබ හැමටම ආරාධනා කරනව. 


පහත සඳහන් අපගේ සේවාවන් සමග ‍රැදෙන්න මෙන් ඔබට ආරාධනා කරනව.
  •     Open Source Sustomaization
  •     Software Development
  •     Data Manager
  •     SEO Service
  •     E-Commerce
  •     Graphic Design 

මම අරවින්ද [ Owener & Admin - www.aluthlokaya.org ]

No comments:

Powered by Blogger.