Ads Top

Aluth Hot News

Microsoft Hyperlapse Mobile



                  ටික කාලෙකට පෙර Microsoft සමාගම තම අලුත්ම ඇප් එක වන Hyperlapse App තුල Beta Testing ආරම්භ කළ අතර, එම පරීක්ෂණ වලින් පසුව මේ ඇප් එක වෙළඳපොළට නිකුත් කිරීමට Microsoft සමාගම මේ වනවිට කටයුතු කරල තියෙනව. මේ ඇප් එක මගින් ඔයාලගේ ඕනෑම වීඩියෝවක් Time Laapse Clip එකක් බවට පත්කරගැනීමට හැකිවෙනව. වීඩියෝවෙ වේගය වැඩිකිරීමට අමතරව එහි ප්‍රමිතිය තවත් ඉහළ දැමීම සඳහා එය වඩාත් සමබර හා සුමට ලෙසපත් කිරීමට මෙම ඇප් එක මගින් පුලුවන් වෙනව.






         මෙහි තවත් සුවිශේෂී ලක්ෂණයක් වෙනව ඒ තමයි මේ සියල්ල සිදු කිරීම ස්වංක්‍රීයව සිදු කිරීමයි. මීට අමතරව මේ හරහා සාදාගන්නා වීඩියෝවන් ඉතා පහසුවෙන්ම Share කිරීමේ හැකියාව ලබාදීමට  Microsoft සමාගම අමතක කරල නෑ. මේ Hyperlapse App එක මේ වනවිට Google Play Store මගින් බාගන්නත් පුළුවන්.




ඇප් එක ගන්න මෙතනින් එන්න.

No comments:

Powered by Blogger.