1 GB පෙන් එකක් 2 GB කරමු - නොමිලේම.

මේක ඇවිල්ලා 1GB PENඑකක් 2GB කරන්න පුලුවන් SOFTWARE එකක් මේක කිව්ව ගමන් ඔයාලා කියයි මොන බොරුවක්ද කියලා එත් වැඩේ ඇත්ත !
මෙන්න ගන්න සොෆ්ට්වෙයා එක
SOFTWARE එක INSTALL කරගත්තාට පස්සේ ඔයාලගේ pen
එක හරි chip එක හරි pc එකට plug කරන්න දැන්
SOFTWARE එක අතුලෙන් pen එක පෙන්නයි.මෙන්න මේ වගේ.

එක හරි chip එක හරි pc එකට plug කරන්න දැන්
SOFTWARE එක අතුලෙන් pen එක පෙන්නයි.මෙන්න මේ වගේ.
ඊට පස්සේ Fix කියන එක ඔබන්න එතකොට මෙහෙම එකක්
එයි ok කරන්න.

දැන් පස්සේ ඔයාලාට මේවගේ Massage එකක් එයි එක ok කරන්න.

ඊට පස්සේ මේවගේ Massage එකක් එනවා pen එක අයෙත්
plug කරන්න කියලා.එතකොට pen එක ගලවලා අයෙත් pc
එකට plug කරන්න

බලන්න කොහොමද වැඩෙ 1GB pen එක 2GB වෙලානේ.
වැදගත් : මේක කරන්න පුලුවන් 1GB එවාට විතරයි , අනික මේකෙන් 2 Gb කරලා පෙන්වනවා විතරයි ,1 GB වලට වඩා ෆයිල් කොපි කරන්න බැ >.<
වැදගත් : මේක කරන්න පුලුවන් 1GB එවාට විතරයි , අනික මේකෙන් 2 Gb කරලා පෙන්වනවා විතරයි ,1 GB වලට වඩා ෆයිල් කොපි කරන්න බැ >.<
No comments:
Post a Comment