ඔන්න යාලුවනෙ 3G සිග්නල් අඩුවෙන් තියෙන පැතිවල ඉන්න යලුවන්ට සිග්නල්
වැඩිකරගන්ට පුලුවන් පොඩි ගැජට් එකක් ලෙසියෙන්ම හදා ගන්න වදිහ මම කියල දෙනවා
මුලින්ම පල්ලෙහා තියෙන බඩු ටික හොයගෙන ඉන්ට ඔනෙ
-
HSDPA Dongle (මෙක ඉතින් කොහොමත් ලග තියෙනවනෙ)
-
USB Extension cable (5m වගේ තිබුනත් ඇති ) 
-
8 Pieces of Single Core wires
මුලින්ම USB Cable එක අරගෙන මෙ පල්ලෙහා තියෙන විදිහට හදාගන්ට ඔනෙ උවමනවට
වැඩිය Single Core wires දාන්ට එපා 8 විතර දාපුවාම හොදටම ඇති.ඊළගට Single
Core wires අගින් ටිකක් නමන්න
දැන් USB cable එකට Dongle එක සෙට් කරන්න
දැන් සිග්නල් වැඩි වෙනවා sure එකටම හැබැයි පෙල්ලෙහා තියෙන විදිහට කරොත් හොදයි
-
Dongle එක මුලු වල තියෙන්නෙ නැතුව උඩකින් එලියට වෙන්න තියන්න
-
හොදට පරිසරයට නිරාවරනය වෙන්න තියන්න (හැබැයි මතක්කරලා Dongle එකට වතුර එහෙම නොවැටෙන තැනක තියන්න )
3G සිග්නල් වැඩි කරගන්න පොඩි ගැජට් එකක් හදාගමු.
Reviewed by
Unknown
on
5:24 PM
Rating:
5
No comments:
Post a Comment