Microsoft සමාගමෙ ඔෆිස් පැකේජය (ms office) වෙනුවට පාවිච්චි කරන්න පුලුවන්
ලොව අනර්ගතන ඔෆිස් පැකේජය තමයි open office කියන්නෙ. දැනට අපේ රටේ රජයෙ
අයතන වල වැඩියෙන්ම පවිච්චි කරන්නෙ ms office උනත් ඉදිරියට ඔපන් සොස්
මෘදුකන්ග භාවිත කරන්න ලොකු ඉඩකඩක් තියෙනවා. හෙතුව තමයි ඔරිජිනල් මෘදුකන්ග
මිලදි ගන්න ගිහාම යන වියදම කොහොමද කියලා දන්නවනෙ ඔපන් සොස් මෘදුකන්ග නොමිලේ
දෙන නිසා වියදමක් නැනෙ එකයි. කොකටත් මෙවටත් පුරුදු වෙලා ඉන්න එක හොදයි
නෙ.මෙ Open office මෘදුකාන්ගයෙන් ms office වලට වඩා පසුවෙන් වැඩ කරග්න්නත්
පුලුවන්
එහෙනම් ඔයාලත් use කරලම බලන්නකො වැඩ කොහොමද කියලා

Open office පැකෙජයෙ අඩංගු කොටස්
- Writer a word processor you can use for anything from writing a quick letter to producing an entire book.
- Calc a
powerful spreadsheet with all the tools you need to calculate, analyze,
and present your data in numerical reports or sizzling graphics.
- Impress the fastest, most powerful way to create effective multimedia presentations.
- Draw lets you produce everything from simple diagrams to dynamic 3D illustrations.
- Base lets
you manipulate databases seamlessly. Create and modify tables, forms,
queries, and reports, all from within Apache OpenOffice.
- Math lets
you create mathematical equations with a graphic user interface or by
directly typing your formulas into the equation editor.
ලෙසියෙන්ම office වැඩ කරන්න මෙන්න. [Open office]
Reviewed by
Unknown
on
5:01 PM
Rating:
5
No comments:
Post a Comment