Android වල තියන Lock එකක් Computer එකට දාමු.

මේක Android වල තියන Lock එකක් ඉහත රූපෙ දැක්කම ගොඩක් අය මේ Android Lock එක දන්නවා හැබැයි මේක පරිගණකයටත් දාගන්න පුලුවන්.පහලින් Lock එක බාගන්න.

මේ Lock එකේ නියම දේවල් ගොඩක් තියනවා.
අපිට මේකේ සෙටින්ග්ස් වලින් හදාගන්න පුලුවන්.
මේකෙ පරිගණකය on වෙද්දිම එන විදිහට හදා ගන්න පුලුවන් ඒ වාගෙම මේකෙ පාස්වර්ඩ් එක 3 සැරයක් වැරදියට ගැහුවොත් එලාම් එකක් ඇහෙනවා ඒක විනාඩියක් විතර ඇහිලා නවතිනවා.
මේක key එක දාන්න හරි ලේසියි. key එක දාන තැන දෙතුන් සැරයක් වැරදි key එකක් දාන්න එතකොට නිකම්ම License active වෙනවා.
No comments:
Post a Comment