Android Phone එකේ Delete වුන ඒවා ආපහු ගමු.

මේකෙන් පුලුවන් අපේ Android Phone එකෙන් Delete
කරපු SMS text messages and contacts , Photo & Video Formats ආපහු Recover කරගන්න.
කරපු SMS text messages and contacts , Photo & Video Formats ආපහු Recover කරගන්න.
අනික Recover කරගන්න ඕන එකේ Preview එකක් පෙන්වන නිසා අපිට අවශ්‍යය කරන එක හරියටම Recover කරගන්න පුලුවන්.
මේ සොෆ්ට්වෙයා එක Samsung , HTC , LG, Motorola , Sony , Huawei , ZTE වර්ගයේ Android Smart Phone වලට සහය දක්වනවා.
හරි දැන් සොෆ්ට්වෙයා එක මෙතනින් බා ගන්න.
ඉන්ස්ට්‍රෝල් කර ගන්න මේ පහතින් තියෙන්නේ මේ සොෆ්ට්වෙයා එකෙන් Recovery කරන්න පුලුවන් format ටික.
Photo :- JPG, TIFF/TIF, PNG, BMP, GIF
Video :- MP4, 3GP, AVI, WMV, ASF, FLV,RM/RMVB, M4V, MOV, 3G2, SWF, MPG
මෙහෙමයි වැඩේ කරගන්නේ.
Step 1. Connect your device to PC

Step 2. Enable USB debugging

Step 3. Begin to analyzing the data on your device


Step 4. Ready to scan your device for data on it

Step 5. Preview and recover

අපහැදිලිනම් මෙන්න වීඩියෝ එක බලන්න.



No comments:
Post a Comment