Ads Top

Aluth Hot News

අලුත්ම අංක එකේ Bitdefender වයිරස් ගාඩ් එක නොමිලේ.





ඔන්න වයිරස් ගාඩ් වල ලෝකේ අංක එකේ වයිරස් ගාඩ් එක වන Bit-defender වයිරස් ගාඩ් එක ඔයාලා ඔක්කොටම අලුත්ම සංස්කරණය ගෙනාවා.

මේ වයිරස් ගාඩ් එක හරියන්නේ තරමක් රැම් ධාරිතාවය එහෙම වැඩි ( 2GB - 4GB  ) පරිගණක වලට තමයි.වයිරස්ගාඩ් එකක අඩංගු සියළුම සේවා මේ මගින් සපයනවා. 2013 සිට තවමත් ලෝකෙම අංක එකේ Rank එකේ තියෙන්නේ මේ වයිරස් ගාඩ් එක තමයි.

මෙතනින් පිවිස බාගත කරගන්න ( Free - version )

No comments:

Powered by Blogger.