Ads Top

Aluth Hot News

ඕනෙම Android phone එකක screen shot ගමුද? (no root needed)

http://www.icecoldapps.com/wp-content/uploads/2013/12/image22-1000x500.png 
හොඳයි යාලුවනේඅද මන් ඔයාලට අරන් ආවෙ ඕනෙම Android phone එකක screen shot ගන්න පුලුවන් app එකක් අරගෙන. සමහර Android phone වල මේ Feature එක තිබුනට සමහර එවගෙ නෑ. ඉතින් අද මන් ගෙනාවෙ Root නොකරම Android phone වලින් screen shot ගන්න පුලුවන් app එකක්. ඒකෙත් Pro Version එක. ඔයාලත් බාගෙන බලන්නකෝ. 
ඔයාලත් මේ app එක install කරගත්තම Power Button එකයි Volume Down Button එකයි යොදාගෙන පහසුවෙන් screen shot ගන්න පුලුවන්.
Cover art
Download Screenshot Ultimate Pro v2.8.14

No comments:

Powered by Blogger.