Ads Top

Aluth Hot News

KM Player එක තුලින් ඇති වාසි.

 KMPlayer යනු අපට ඉතා වැදගත් ප්ලේයරයකි.


ප්‍රකට KMPlayer ප්ලේයර් මෘදුකාංගයටත් වඩා "ගොනු ආකාරවලට" සහය පලවන ප්ලේයරයක් ලෙසට පිලිගැනෙන මෙම මෘදුකාංගය සමග අමතර මෘදුකාංග ස්ථාපනයක් අවශ්‍ය නොවන අතර වෙබ් කෑම් , ඇනලොග්, ඩිගිටල් ටීවී ආදී උපාංග සමගද හොදින් ක්‍රියාත්මක වන බවත් අනවශ්‍ය බාදාවීම් වලින් තොරව ඒවායේ වීඩියෝවන් ධාවනය වන බවටයි දකින්නට ලැබෙන්නේ. උසස් මට්ටමක සුපැහැදිලි දර්ශන ගෙනෙන්නට කටයුතු කරන මෙම මෘදුකංගය බොහෝ සබ්ටයිටල් සදහා සහය පලකරන අතර  බොහෝ රූපවාහිනී චැනලයන් සදහාද සහය පලකරන බවයි දක්නට ලැබෙන්නේ.
පහල තියෙන link  එකෙන් download  කරගෙන බලනන්කෝ 
එහෙනං මෙන් link  එක.......
පහල  DOWNLOAD button ඒකට click කරලා 5 seconds  වලින් පසුව Skip add  click කරන්න 

No comments:

Powered by Blogger.