Ads Top

Aluth Hot News

Android Wear Smartwatch සදහා දැන් Facebook Messenger සහය දක්වයි






තම Messenger app එක Google සමාගමේ Android Wear මෙහෙයුම් පද්දතිය සදහා සහය දක්වන ලෙස වැඩි දියුණු කර නිකුත් කිරීමට පසුගියදා Facebook සමාගම පියවර ගැනුනා. එමනිසා Android Wear smartwatch පරිහරණය කරන්නන් හට තම smartwatch එක හරහා Facebook messages notifications ලබාගැනීමට හා ඒවා කියවීමට මෙන්ම Reply කිරීමටත් දැන් හැකියාව ලැබී තිබෙනවා.







http://aluthlokayaaa.blogspot.com/ 


No comments:

Powered by Blogger.