Ads Top

Aluth Hot News

Backtrack 5 භාවිතයෙන් - wifi හැක් කරන සාර්ථකම ක්‍රමය





wifi හැක් කරන එක එක ක්‍රම අපි ඔයාලට පසුගිය ලිපි වලින් දැනුවත් කරා. නමුත් එම ක්‍රම සමහර අයට විතරයි වැඩ කරේ මොකද හැම wifi Network එකම Hack කරන්න බැරි නිසා.
http://aluthlokayaaa.blogspot.com/


ඒ නිසාවෙන් අපි ඔයාලට දැන් කියලා දෙනවා Bcktrack 5 Linux os එක මගින් කොහොමද මේ දේ කරන්නේ කියලා. Backtrack 5 කියන්නේ open source OS එකක් නිසා ඉන්ටර්නෙට් එකෙන් නොමිලේ බා ගන්න පරිශීලනය කරන්න පුලුවන්.



පියවරෙන් පියවර කරන මේ කාර්ය්‍ය ටිකක් සංකීර්ණයි තමයි නමුත් ප්‍රථිපලය 100% සාර්ථකයි.


බලන්න වීඩියෝව.

Download Backtrack 5 බාගන්න මෙතනින්.
http://www.backtrack-linux.org/downloads/

මෙය ලොකු ෆයිල් එකක් නිසා ටොරන්ට් වලින් ගන්නවානම් 64 Bit වර්ශන් එක මෙන්න

http://kickass.to/backtrack-5-r3-kde-64bit-t6575636.html
 ගන්න. 32 Bit එක මෙතනින් ගන්න.
http://kickass.to/backtrack-5-r3-kde-32bit-t6575631.html
VMware Player එක මෙතනින් ගන්න.
http://aluthlokayaaa.blogspot.com/

No comments:

Powered by Blogger.