ගණන්කාරයින්ට නියම App එකක් - Maths Game
මේන්න අපි ඔයාලට වටින කියන තවත් සොෆ්ට්වෙයා එකක් 2 ක් ගෙනාවා. මේකෙන් ඔයාලගේ ගණන් වලට ඇති හැකියාව බලා ගන්නත් , වැඩිදියුණු කරගන්නත් පුලුවන්.
සොෆ්ට්වෙයා කිව්වට මේක Application එකක් ඒ නිසා මේක install කරන්න ඕනෙ නෑ Double click කරලා open කරා නම් වැඩ.
![]() |
මේ තියෙන්නේ එක ස්ක්‍රීන්ශොට් එකක්. |
මේක Game එකක් විදියටද ඔයාලට යොදා ගන්න පුලුවන් , ඒ වගේමයි ඔයාලගේ දුවගේ , පුතාගේ , නංගිගේ ,මල්ලිගේ ගණන් වලට ඇති හැකියාව ඔහුට හෝ ඇයට නොදන්වාම වැඩි දියුණු කිරීමේ හැකියාව ඇති වටිනා සොෆ්ට්වෙයා 2ක් විදියට හදුන්වාදෙන්න පුළුවන්.
No comments:
Post a Comment