Ads Top

Aluth Hot News

යාළුවන්ගේ මූණ කපලා වෙන එකකට සෙට් කරමු.



ඔන්න ඔයාලට නියම සොෆ්ට්වෙයා එකක් අද අපි ගෙනාවා. ඔයාලගේ යාළුවන්ට පොඩි මඩ පාරක් එහෙම ගහන්න කියාපු බාණ්ඩේ.

මෙන්න ගන්න සොෆ්ට්වෙයා එක,
1. බා ගත්ත ෆයිල් එක එක්ස්ට්‍රැට් කර ගෙන සාමාන්‍ය විදියට සෙටෆ් ෆයිලය ක්ලික් කරලා ඉන්ස්ට්‍රෝල් කර ගන්න.

2. කීජෙන් ෆෝල්ඩරය තුල ඇති පැච් ෆයිලය ඩබල් ක්ලික් කර ඉන්ට්‍රෝල් කර ගත් තැන ඇති ඊ එක්ස් ඊ ෆයිලය පැච් කර ගන්න.

3. දැන් අමතක නොකර අන්තර්ජාල සබදතාව විසන්ධි කරන්න.

4. ෆේස් ඕෆ් වැඩසටහන ක්‍රියාත්මක කර මැනුවල් ටු ඇක්ටිව් යන්න තෝරා එහිදී ලබා දෙන පින් අංකය කීජෙන් ෆෝල්ඩරය තුල ඇති කීජෙන් හෙවත් කී ජෙනරේටර් ප්‍රෝග්‍රෑමය තුලට පේස්ට් කර ගන්න.

5. ඊට පසු කී ජෙනරේටර් මගින් ලබා දෙන පින් අංකය ෆේස් ඕෆ් මැක්ස් වෙකට ලබා දී ඇක්ටිව් කර ගන්න.




වැදගත්මෙහි ඇති කී ෆයිල් වෛරස් ලෙස සමහර වෛරස් ගාඩ් වලින් පෙන්වන නමුත් මෙහි වෛරස් අන්තර්ගත නොමැති අතර එහිදි වෛරස් ගාඩ් එකද මදකට ඩිසෙබල් කර අදාල ඉන්ස්ට්‍රෝල් කිරීම කර ගන්න.




No comments:

Powered by Blogger.