ඔයාගේ ෆෝන් එක,ටැබ් එක,ලැප්ටොප් එක හොරකම් කරොත් හොයාගන්න විදිය.
අපි අද ඔයාලට දෙන්න යන්නේ ගොඩාක් වටින සොෆ්ට්වෙයා එකක් ඔයලගේ වටිනා ස්මාර්ට් ෆෝන් එක , ටැබ් එක,ලැප්ටොප් එක නැති වුනොත් ( හොරකම් කලොත් ) නැවත ලබා ගැනිමට බෙහෙවින් උපකාරී වෙන සොෆ්ට්වෙයා එකක් අපි හදුන්වා දෙනවා.

බලන්නකෝ මේ සොෆ්ට්වෙයා එක හදුන්වා දෙන වීඩියෝව !
ඉන්ස්ට්‍රෝල් කර ගැනීම, ඇක්ටිව් කර ගැනීම හා මෘදුකාංගය ක්‍රියාකරවීම ගැන මෙම වීඩියෝවෙන් බලන්න පුළුවන්.
මේකෙ තියෙන ඔප්ෂන්ස් ගැන පුංචි හැඳින්වීමක් !
Geo – මේක තමයි වැදගත්ම එක. ඩිවයිස් එකේ තියෙන GPS මඟින් සහ ළඟම ඇති Wi-Fi සර්වරය සමඟ සම්බන්ධ වී ඔයාගේ ලැප් එක හෝ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එක නැති උන වෙලේ සිට යන එන තැන් සියල්ලක්ම ඔබට රිපෝර්ට් වෙනවා.
Network – මෙමඟින් සොරාගත් පුද්ගලයා විසින් භාවිතා කරනු ලබන අන්තර්ජාල සමබඳතා, IP ලිපිනයන්, සහ එම ඩිවයිස් එක මඟින් සම්බන්ධ වන Wi-Fi Access points වල විස්තර ලබාදෙනවා.
Session – මෙයත් වැදගත්. මෙමඟින් සොරාගත් උපකරණයෙන් විවිධ කාල වලදී ලබාගන්නා Screen Shots, උපකරණයේ වෙනස් කරන ලද දත්ත වල තොරතුරු සහ එම උපකරණයේ Run වෙන Programs මොනවද යන්න දැනගත හැකිය.
Web Cam – මේ තියෙන්නෙ භාණ්ඩෙ.මෙමඟින් උපාංගය කියාත්මක කරනු ලබන අවස්‍ථාවේ සිට විටින් විට වෙබ් කැම් එක ආධාරයෙන් ස්වයංක්‍රීයව ඡායාරූප ගෙන එම ඡායරූප අප වෙත එවයි. මීට අමතරව තවත් වැදගත් ඔප්ෂන්ස් කීපයකුත් තියෙනවා.
Alarm – විනාඩි 10න් 10ට පොලිස් සයිරන් එකක් වදිනවා.ඔබට සොරා ළඟ පාතක සිටීනම් සොරකම් කර විනාඩි 10ක් අතුලතදිම සොරාව අල්ලා ගැනීමට පුළුවන්.
Alert – මෙහිදී තමන්ට කැමති ඇලර්ට් එකක් මෙහි දැමීමෙන් විනාඩි 10න් 10ට සොරාගත් උපකරණයේ එය දිස්වෙනවා. මේ ඇලර්ට් මැසේජ් එක කැමතිනං දාගන්න
“අනේ හොරෝ,හොරා වගේ මගේ ලැප් එක අරගත්තා නේද? පොලිසි ගානේ රස්තියාදු වෙන්නැතුව ඔක දෙනවා”
( සැ.යු : දැං ඉන්න හොරු සමහරවිට මේ සොෆ්ට්වෙයා එක ගැන දන්න නිසා මේ සයිරන් එක වදිද්දි සහ මේ ඇලර්ට් එක එද්දි මෙම සොෆ්ට්වෙයා එක පරිගණකයේ ඉන්ස්ටෝල් කර තිබෙන බව දැනගන්න පුළුවන්. ඒක අපිට විශාල අවාසියක් වෙන්නේ ඔහු සිස්ටම් නැවත දැම්මොත් ඉන්පසු අපට තොරතුරු ලබාගැනීමට නොහැකි වෙන හිංදා )
Lock - මෙමඟින් පරිඝණකය ලොක් කර දැමීමට පුළුවන්.
Secure - මේක නම් ඉතාමත් වැදගත්. මෙමඟින් තම පරිඝණකයේ තිබෙන පුද්ගලික තොරතුරු, විශේෂයෙන්ම ඊමේල් ගිණූම්, වෙබ් බ්‍රව්සර් මතකයන් සොරකම් කළ පුද්ගලයා අතට යෑමට නොදී වලක්වාගත හැකියි.
මෙම මෘදුකාංගය Android ෆෝන් එකට දා ගන්න මෙතනින්

මෙම 100% නොමිලේ දෙන සොෆ්ට්වෙයා එක ගැන BBC News වලත් වර්තා වුනා.
ඔයාගේ ලැප්ටොප් එකට දාගන්න පිවිසෙන්න pray official වෙබ් අඩවියට මෙතනින්.
වැදගත් : මෙහිදී ඔබ මුර පදයක් දැමුවහොත් ඔබේ Device එකට log වීමට අන්තර්ජාල පහසුකම අවශ්‍යය වේ.අන්තර්ජාල පහසුකම නොමැති නම් බාවිතා කිරීමෙන් වළකින්න.
No comments:
Post a Comment