Ads Top

Aluth Hot News

Internet history හා අනෙකුත් ක්‍රියාකාරකම් මකාදමන Privacy Eraser Free 2.9.70


http://aluthlokayaaa.blogspot.com/
ඔබේ පරිගණකයේ Internet history හා ඔබ විසින් කල අනෙකුත් ක්‍රියාකාරම් ඉවත්කර ඔබේ පුද්ගලිකත්වය රැකගැනීමට උදවු වන තවත් එක් අපූරු මෘදුකාංගයක් තමයි මේ Privacy Eraser කියන්නේ. Internet Explorer, Mozilla Firefox, Google Chrome, Safari aහා Opera වැනි ජනප්‍රිය Web browsers බොහොමයක් සදහා මෙම මෘදුකාංගය සහයදක්වනවා. 

එක ක්ලික් එකකින් Privacy Eraser මෘදුකාංගයට පුළුවන් Internet cache, browsing history, address bar history,cookies, typed urls, autocomplete history, saved password හා index.dat files වගේම Windows වල run history, search history, open/save history, recent documents, temporary files, recycle bin, clipboard, taskbar jump lists, dns cache, log files, memory dumps, error reports වැනි දෑ ඔබේ පරිගණකයෙන් ඉවත් කර දමන්නට. 

වෙනත් මෘදුකාංග දෙසීයකට පමණ අදික සංක්‍යාවක් සදහා free plug-ins මෙම Privacy Eraser මෘදුකාංගය සතුව ඇති අතර, ඔබට අවශ්‍ය පරිදි ඒවායේ සැකසුම් සකසාගෙන ඔබේ පරිගණකයේ ස්ථාපිත කර තිබෙන ACDSee, Adobe Reader, Microsoft Office, WinZip, WinRAR, Windows Media Player, VLC Player, eMule, BitTorrent, Google Toolbar හා අනෙකුත් මෘදුකාංග මගින් ඔබේ පරිගණකයේ පිහිටුවන track records මකා දැමිය හැකියි. 

Privacy Eraser මෘදුකාංගය Microsoft Windows 8.1/8/7/Vista/XP/2012/2008 මෙහෙයුම් පද්දති සදහා හා Windows FAT16/FAT32/exFAT/NTFS file systems සදහා සහය දක්වනවා.
What’s new in the latest version (Privacy Eraser Free 2.9.704):
  • Added automatic checking for updates.
  • Added Dutch language support.
  • Updated Korean translation.
  • Improved Add-ons Manager detection algorithm for 32-bit program version.
  • Improved Windows Log Files cleaning.
  • Improved cleaning lost files & folders for Recycle Bin.
  • Improved Internet History cleaning for Google Chrome and Opera.
  • Improved global Exclude options support.
  • Improved Installer engine.
  • Fixed file search bug when recursing.
  • Added cleaning for Windows Store apps: Bing Search, Bing News, Bing Maps, Bing Finance, Bing Sports, Bing Travel, Bing Weather, Bing Food & Drink and Bing Health & Fitness.
  • Improved cleaning for 7-Zip, ACDSee, AceHTML, Adobe Fireworks, Adobe ImageReady, Advanced Browser, AIMP, AkelPad, AlZip, AntiVir Desktop, Avant Browser and Axialis IconWorkshop.
  • Minor GUI improvements.
  • Minor bug fixes.
Download: Privacy Eraser Free 2.9.704 | 4.2 MB (Freeware, paid upgrade available)
Download: Portable Privacy Eraser Free | 4.9 MB
View: Privacy Eraser Website

No comments:

Powered by Blogger.