පසුගිය 22 වෙනිදා Kingsbury හි gala launch event එකේදී Singer සමාගම
විසින් නවතම Sony Xperia Z2 smartphone එක ලංකාවට හඳුන්වා දෙනු ලැබුවා.
එසමඟම Singer සහ Sony Mobile ඇතිකරගත් ව්‍යාපාරික සම්බන්ධයත් මෙහිදී
නිවේදනය ලැබුවා.

Sony Xperia Z2 හි ප්‍රථම දර්ශනය සුවිශේෂී කිරීමට දුෂ්‍යන්ත් වීරමන් ද
එක් වූ බව සඳහන් වෙනවා. ඔහු Sony Xperia Z2 දුරකතනයකින් ප්‍රේක්ෂක පිරිසගේ
විඩීයෝවක් පටිගත කරමින් වේදිකාවට පැමිණ එම දුරකථනය වේදිකාවේ වූ මාලු
ටැංකියකට අත හරිනු ලැබුවා. පසුව ප්‍රේක්ෂකයන් ආරාධනා කර සිටියා එම දුරකථනය
දෙන ලෙසට. ප්‍රේක්ෂකයෙක් විසින් දුන් දුරකථන ඇමතුමට මලු ටැංකිය තුල වු
Xperia Z2 නාද වූ අතර එය වතුරට දැමුවද ඉතා හොඳින් ක්‍රියා කරන බව මෙහිදී
පෙන්වා දී සිටියා.
Sony Xperia Z2 වලට IP58 සහතිකය හිමියි. එනම් එයට දුහුවිලි වලින් , කම්පන වලින් වගේම ජලයෙනුත් හානියක් සිදු කල නොහැකියි.
No comments:
Post a Comment